ජවිපෙන් පොර කතා 01

විවෘත ආර්ථිකය කියන්නේ භූමදානය කළ යුතු මළකඳක්. ආණ්ඩුව එය එම්බාම් කරමින් තියාගන්න හඳනවායැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක දී චෝදනා කෙළේය. ‘‘ අද විවෘත ආර්ථිකය මුළු ලෝකයම ප‍්‍රශ්න කෙරෙනවා. එම්බාම් කළත් මේ මළකඳ තියාගන්න පුළුවන් තව ටික දවසක් බව දැන් ජනතාව තේරුම් ගෙන තිබෙනවා’’