චුටි පුතා අත්අඩංගුවට

ගල්කිස්ස බන්ධනාගාරයෙන් පැනගිය පත්තිනිගේ සරත් චන්දන හෙවත් චූටි පුතා නම් සිරකරු දින 31කට පසු කළුතරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මොහු පැන යද්දී බන්ධනාගාර නිලධරයකු ඔහුට තැබු වෙඩි පහරින් පාරේ ගිය තරුණයෙක් මරණයට පත්විය. මිනීමැරුම් කොල්ලකෑම් වැනි අපරාධ රැුසකට සම්බන්ධ බව කියන මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රම්බෝ පිහියක් ඔහු ළඟ තිබූ හෙයිනි.