ස්වර්ණවාහිනී ඇතුළු මාධ්‍ය ජාලයන් මෙහෙයවන ඊ. ඒ. පි. ආයතනයට සම්බන්ධ ඊ. ඒ. පි. ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනය බරපතල මුලය කඩා වැටීමට පත් වී ඇති බව වාර්තා වීමත් සමඟ එහි මුදල් තැම්පත් කළ බොහොමයන් ගනුදෙනු කරුවන් තම මුදල් ආපසු ගැනීම කෙරෙහි අවධානය යොමු කොට තිබේ. නමුත් අදාළ ආයතනය තැම්පත් කරුවන්ගේ මුදල් ආපසු දීම ප්‍රතික්ෂේප කොට ඇතැයි ලංකා ගාර්ඩියන් වෙත වාර්තා වේ. පසුගිය බදාදා බොරැල්ල ප්‍රදේශයේ පිහිටි එහි ශාඛාවකට ගිය එක්තර ගනු දෙනු කරුවෙකු කියා සිටියේ තමන් තැම්පත් කළ මුදල් වලින් මිලියන් 7.5 ක් ආපසු ගැනීමට අවශ්‍ය බවයි. නමුත් අදාල මුදල් දීම ප්‍රතික්ෂේප කොට ඇති ආයතනය කියා ඇත්තේ තවත් සති හතරක පමණ කාලයක් තුළදී අදාල් මුදල් ආපසු දිය හැකි බවයි.
Home news EAP ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් බංකොලොත් : මිලියන 7 ක මුදල ආපසු දීම ප්‍රතික්ෂේප කරයි
EAP ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් බංකොලොත් : මිලියන 7 ක මුදල ආපසු දීම ප්‍රතික්ෂේප කරයි
By Sri Lanka Guardian • February 09, 2011 • columnists feature news • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment