හිටපු ලයිබිරියානු ජිනාධිපති චාල්ස් ටෙිලර්ගේ නීතිඥයා අධිකරණ ශාලාවෙන් පිටව ගියේ දැඩිි කොපයෙනි. චාල්ස් ටෙිලර්ට එරෙහි යුධ අපරාධ චෝදනා හේග්හි අධිකරණයක විභාග වෙි. මෙිසේ නිතිඥවරයා කෝපයට පත් වුයේ විනිසුරුවරු අවසාන මොහෝතේ ඉදිරිපත් කළ වාර්තාවක් පිළිගැනිම ප‍්‍රතික්ෂේප කළ බැවිනිි.
අපි චුදිතයිින්ගේ අභිලාෂයන් වෙනුවෙින් අධිකරණයේ පෙනිසිටිම වුකලි පරස්පර විරෝධියි යනුවෙන් බ‍්‍රිතාන්‍යය ජාතක නීතිඥවරයා ප‍්‍රකාශ කළේය. එයට හේතු වුයේ සියරා ලියෝනය වෙනුවෙන් පත්කළ විශේෂ අධිකරණයේ විනිසුරුවරු විත්තියට ජනවාරි මාසය අවසන්ව ඇති බැවින් ලිඛිත සාරාංශයක් ඉදිරිපත් කළ නොහැකියි ප‍්‍රකාශයට පත් කළ හෙයිනි.
පළමු වතාවට අප‍්‍රිකාවෙි හටපු රාජ්‍යය නායකයෙකුට එරෙහිව මෙසේ යුධ අපරාධ සහ මානවදයාවදි බවට එරෙහි අපරාධ පිිිළිබද චෝදනා ජාත්‍යයන්තර අධකරණයක් ඉදිරියේ විභාග වෙි.
අල් ජසිරා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා
Home worldview ටෙලර්ගේ නීතිඥයා කෝපයට පත්වෙ.
ටෙලර්ගේ නීතිඥයා කෝපයට පත්වෙ.
By Anonymous • February 08, 2011 • Harshi C. Perera worldview • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment