Home Unlabelled හෙලිකොප්ටරයේ දරු ප‍්‍රසුතිය බොරුවක්
හෙලිකොප්ටරයේ දරු ප‍්‍රසුතිය බොරුවක්
By Anonymous • February 08, 2011 • • Comments : 0
පසුගියදා අපදා තත්වය යටතේ ගැබිනි මාතාවක් හෙලිකොප්ටරයකදි දරුවකු ප‍්‍රසුත කළ බව මාධ්‍යය වාර්තා කලේය. නමුත් එම පුවත වැරදි බවට දැන් තොරතුරු වාර්තා වෙමින් පවති. දරු ප‍්‍රසුතිය සිදුවිමෙන් පසුව මව සහ දරුවා රෝහලට ගෙනයාමට පමණක් හෙලිකොප්ටරය යොදා ගෙන ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment