1.පට්ටානි රසීක් යනු කවුරුන්ද?
පට්ටානි රසීක් යනු ශ්‍රී ලංකාවේ සහ ආසියානු කලාපයේ ප්‍රසිද්ධ මානව හිමිකම් ආරක්ෂකයෙකි. රසීක් මහතා අතුරුදහන් වන විට මහජන භාරකාර අරමුදලේ භාරකරුවෙකු ලෙස කටයුතු කළ අතර ඒ අතරම මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.
ඒ අතරම පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
පෞද්ගලික තොරතුරු
ස්ත්‍රී පුරුෂ -පුරුෂ
උපන් දිනය - 1955 ජනවාරි 8
ජාතික හැඳුනුම්පත් අංකය - 550082632 V
ස්ථීර වාසස්ථානයේ ලිපිනය - අංක 70, සමීරගම, කොට්ටන්තිව්, පුත්තලම, ශ්‍රී ලංකා
2.අතුරුදහන් වූ දිනය, ස්ථානය හා විස්තර
රසීක් මහතා අන්තිම වරට 2010 පෙබරවාරි 11 වනද සවස 3.30 පොලොන්නරුව (ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටා ඇති නගරයකි.)කඳුරුවෙල ජුම්මා මුස්ලිම් පල්ලියේදී අසලදී දකින්නට ලැබි ඇත. රසීක් මහතා මහජන භාරකාර අරමුදලේ තවත් සේවකයින් පිරිසක් සමඟ වැන් රථයකින් පොලෙන්නරුව නගරයේ සිටින විට සුදු වෑන් රියකින් පැමි‚ පිරිසක් ඔවුන්ට බාධාවන ආකාරයට රථය නතර කර ඇත.රසීක් මහතා තම වෑන් රථයෙන් බැස සුදු වෑන් රථය වෙත ගොස් එහි සිටි මුස්ලිම් යැයි සිතිය හැකි පුද්ගලයින් කිහිපදෙනෙක් සමඟ ආරාබි භාෂාවෙන් සුබ පතා ඇත. ඔවුන් සමඟ විනාඩි කිහිපයක් කතා කිරීමෙන් පසු රසීක් මහතා තම වැන් රථයේ සිටි සේවක පිරිස වෙත පැමිණ ප්‍රකාශ කර ඇත්තේ ඔහු සුදු වෑන් රථයේ සිටින පිරිස සමඟ එකතු වී නැගෙනහිර පළාතේ නගරයක් වූ වාලච්චෙනෙයි බලා පිටත් වන බවයි.
පවුලේ අය සහ මේ පිළිබඳ උනන්දුව දක්වන කණ්ඩායම් මේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් ක්‍රියාමාර්ග
රසීක් මහතාගේ පවුලේ අය පොලොන්නරුව(සිද්ධිය වූ ස්ථානය) පොලීසියේ සහ මූන්දලම (ස්ථීර පදිංචි ස්ථානය) පොලීසියේ පැමි‚ලි සටහන් කර ඇත.
රසීක් මහතාගේ සේවාදායකයින් (සී.ටී.එෆ්) පුත්තලම පොලීසියේ සහ පොලොන්නරුව
පොලීසියේ පැමි‚ල්ලක් සටහන් කර ඇත.
පොලීසිය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ මේ පිළිබඳව නඩුවක් ගොනු කර ඇත.
ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමි‚ල්ලක් ගොනු කර ඇත.
මේ සම්බන්ධයෙන් අභියාචනයක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වෙත, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත, නීතිපතිවරයා වෙත සහ පොලිස්පතිවරයා වෙත කර ඇත.
පුත්තලම දිස්ත්‍රික්කයේ රසීක් මහතාගේ ගම් ප්‍රදේශයේදී පොස්ටර් සහ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් පවත්වා ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිතයා වෙත හා බලහත්කාරයෙන් සහ ස්වේඡාවෙන් නොවන අතුරුදහන්වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව වෙත පැමි‚ල්ලක් ඉදිරිපත් කර ඇත.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
ලබාගත හැකි මග පෙන්වීම් සහ ඉඟි
රසීක් මහතාගේ අතුරුදහන්වීමෙන් පසු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාගේ සම්බන්ධීකාරවරයෙකු වූ ඉර්ෂාඩ් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රසීක් මහතා සී.අයි.ඒ. සංවිධානය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර අරමුදල් හුවමාරු කිරීමට අතරමැදියෙකු ලෙස කටයුතු කර ඇති නිසා ඔහු ආරක්ෂක ලේකම්වරයා විසින් රඳවා තබාගෙන ඇති බවත් ය.
පොලිස් බී වර්තාවේ පෙන්නුම් කරනු ලබන්නේ සී ටී එෆ් ආයතනයේ කලින් සේවකය කරන ලද සහ අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ සමීප ආධාරකරුවෙකු වන සහාබ්දීන් නවුෂාඩ් මෙම අතුරුදහන්වීමේ ප්‍රධාන සැකකරු වන බවයි.
රසික් මහතා අතුරුදහන්වී කෙටි කලකට පසු නවුෂාඩ් විසින් රසීක් මහතාගේ ජංගම දුරකතනයෙන් රසීක් මහතාගේ නිවසට ඇමතුමක් දී ඇති බවට පොලීසිය විසින් සාක්ෂි සොයාගෙන ඇත.
නවුෂාඩ් විසින් අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇති අතර 2010 ජූනි 23 වන දින එය ප්‍රතික්ෂේප කර ඇති අතර නැවත සලකා බැලීමක් සඳහා පුත්තලම මහාධිකරණ හමුවට ගොනු කර ඇත.
මෙම නඩුවේ අවසාන කැඳවීම ලෙස බලාපොරොත්තු වෙන නැවත කැඳවීම පෙබරවාරී 10 වන දිනට යෙදී ඇත.
නවුෂාඩ් විසින් ස්ථීර ලෙස ප්‍රකාශ කර ඇත්තේ රසීක් මහතා අවසාන වශයෙන් දකින ලද දිනයේදී එම ප්‍රදේශයේදී ඔහුට හමුවූ බවයි.
ප්‍රදේශයේ ජනතාව විශවාස කරනු ලබන්නේ නවුෂාඩ් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිට උනන්දුවක් නොදක්වනු ලබන්නේ ඔහුගේ දේශපාලන සම්බන්ධතාවයන් නිසා බවයි.
(ඔහු අධිකරණය හමුවේ පිළිගෙන ඇත්තේ ඔහු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් ඉතා ළඟින් දැන හඳුනන බවත් ඔහුගේ මැතිවරණ හා අනෙක් කටයුතු වලට ඔහුව අවශ්‍ය පුද්ගලයෙක් බවත්ය.) මෙය හෙළි කිරීමෙන් පසුවද 2010 මැද භාගයේදී නවුෂාඩ් ප්‍රසිද්ධ ස්ථානවලදී කිහිපවරක්ම දක්නට ලැබී ඇත.
2010 ජූලි 2 වන දින ලංකාදීප පුවත්පත පළ කළ අළුත් ප්රවෘත්තියකට අනුව පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් විසින් රසීක් මහතාව පැහැරගෙන ඇති බවයි. පසුබිම් තොරතුරු රසීක් මහතා නිදහස් කිරීමට කප්පම් මුදලක් ඉල්ලමින් දුරකතන ඇමතුම් කිහිපයක්ම ලැබුණු අතර පවුලේ සාමාජිකයින් එම මුදල ලබාදීමට කැමති බව ප්‍රකාශ කිරීමෙන් පසු කප්පම් මුදලක් ඉල්ලමින් ලැබුණු දුරකතන ඇමතුම් නවතින ලදී.
ඒ ප්‍රදේශයේ බෙදාහරින ලද පත්‍රිකාවකින් ප්‍රකාශ කර තිබුනේ රසීක් මහතා සී.අයි.ඒ. සංවිධානයේ නියෝජිතයෙකු බවත් එමෙන්ම ස්ත්‍රීලෝලියකු බවත් ඔහු මහජන භාරකාර අරමුදලේ කාන්තා භාරකාරවරියක් සමඟ සම්බන්ධතාවයක් තිබූ බවත්ය. එක් පත්‍රිකාවක් මඟින් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගෙන් ඉල්ලා සිටින ලද්දේ මේ සම්බන්ධයෙන් මැදිහත් වී මහජන භාරකාර අරමුදලේ භාරකරුවන් හට දුවම් කරන ලෙසයි. 2011 පෙබරවාරී 11 වන සිකුරාදා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පුත්තලම නගරයේ සංවිධානය කිරීමට සැලසුම්කරඇත.

Post a Comment