ඉතාලියේ නඩු පවරන්නන් ඉතා ඉක්මනින් එරට අගමැති සිල්වියා බුලස්කොනිට එරෙහිව නඩු පවරන්නැයි ඉල්ලිමක් කර ඇත. ඔහුට මුදල් ගෙවා ලාබාල දැරියක් සමග ලිංගික සබදතා පැවැත්විම සහ තම තනතුර උපයෝගි කරගෙන ඇයට උදවි කිරිම පිළිබද චෝදනා එල්ල වි ඇත.
බුලස්කොනි මෙම ඉල්ලිමට ප‍්‍රතාචාර දක්වමින් පවසා සිටියේ නඩු පවරන්නන් කඩාකප්පල්කාරින් ලෙස හැසිරෙන බවත් මෙම නඩුව තමා බලයෙන් පහකිරිමට ගොතන ලද බොරුවක් බවයි.
අල් ජසිරා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා
Home worldview ඉතාලි අගමැතිට කඩිනමින් නඩු
ඉතාලි අගමැතිට කඩිනමින් නඩු
By Anonymous • February 09, 2011 • Harshi C. Perera worldview • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment