බෝගල්ලාගමගේ රට සවාරි

විදේශ ඇමැතිවරුන් පස් දෙනකු අතරින් රෝහිත බෝගොල්ලාගම මහතාගේ රට සවාරි වෙනුවෙන් රජයෙන් මුදල් වැඩියෙන්ම වැයකැර ඇතැයි පාර්ලිමේන්තුවේදී සඳහන් විය. එජාප මන්ත‍්‍රී රවි කරුණානායක මහතා ඇසූ ප‍්‍රශ්නයකට දුන් පිළිතුරු මෙසේය.

රෝහිත බෝගොල්ලාගම x ගමන් 36 x රු. 27067626
ජී.එල්. පීරිස් x ගමන් 13 x රු. 6514217
මංගල සමරවීර x මාස 13 x රු. 6334796
අනුර බණ්ඩාරනායක x රු. 2646664
ලක්ෂ්මන් කදිරගාමර් x රු. 7977607