නීතාරිහි මිනිමැරිම ගැන කෝලිට මරණිය දණ්ඩනය


ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතාරිහි අඛණ්ඩව මිනිමැරිමෙි නිරත වු සුරේන්ද කෝලිට මරණ දඩුවම ස්ථිර කරන ලදි. ඒ 14 හැවිරිදි රිමිපා හාල්ඩර් ඝාතනය සමිබන්ධයෙනි. වසර සයකට පෙර අඛණ්ඩව සිදුකළ ස්ත‍්‍රී දුෂණ සහ මිනිමැරුමි වල ප‍්‍රථම වින්දිතයා වුයේ ඇයයි. මෙම සිද්ධිය බිහිසුණු මෙන්ම මිලේචිඡු එකක් විය.

ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල 39 හැවිරිදි කෝලිට එරෙහිව මරණිය දණ්ඩනය ස්ථිර කළේය. මිට අමතරව ඔහුට නඩු විභාග කරන අධිකරණයක් මගින් මරණ දඩුවම නියම කර තිබිණි. ඒ තරුණ ගැහැනුන් සහ ළමයින් ස්ත‍්‍රී දුෂණය සහ මරා දැමිම පිළිබද සිද්ධින් තුනක් සමිබන්ධවයි. මෙිවා සිදුවුයේ ජාතික අගනුවරට ආසන්න නොයිඩා අසල නීතාරි ගමෙිය.


ද හින්දු ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා