පොටිට නවුෆර්ට ප‍්‍රහාරයක්

නමගිය පාතාල ලෝක මැරයෙක් වු එමි. එන්. නවුෆර් නොහොත් පොටිට නවුෆර්ට මහා අධිකරණ විනිසුරු සරත් අෙඔපිටිට ඝාතනය සමිබන්ධයෙන් මරණිය දණ්ඩනය නිියමව සිටියි. ඔහුව අද කොළඔ මහේස්ත‍්‍රාත් අධිකරණයට රැුගෙන ආ අවස්ථාවෙිදිි එම නඩුවෙි විරුද්ධ පාර්ශවය විසින් පහර දෙන ලදි.

කොළඔ මහේස්ත‍්‍රාත් අධිකරණයේ සිරමැදිරිය තුළ සිටි සිරකරුවන් ඔහුට මෙසේ පහර දුන්නේ ඔහුව රැුකවල් යටතේ රැුගෙන ආ අවස්ථාවෙිදිය.

ඔහුව රැුගෙන ආවෙි පහරදුන් අය විත්තිකරුවන් වු නවිෆර්ව මරාදැමිමට චෝදනා කළ නඩුවක සාක්ෂිදිම සදහාය.

පහරදෙන්නන් කෑගසා කිවෙි තමන් සිරගෙදර සිටින්නේ නවුෆර් නිසා බවත් එක්කෝ ඔහුව මරනවා නැතිනමි ඔහුට හානි කරනවා යනුවෙනි.