මළවුන්ට ගරු කිරීම හා පාර්වතී අම්මල්

ඇය මියගියාය. මිනිය තැබීමට ගෙයක් නැත. ගේ විනාශ කර ඇත. ගේ විනාශ කලේ දකුණේ වැසියන් අතර එය ජ්නප්ප්ර්ය වීම නිසාය. තවද යාපනේ සොහොන් කොත් විනාශ කිරීම ඉතා ම්ලේච්ච්ය තිරිසන්ය.

වසර තිහකට හේතු වූ යුද්දය අවසන් උවද මෙවැනි තිරිසන් ක්‍රියා යලි යලිත් දෙමල ජනයාගේ සිත් පාරනු ඇත.

තිරිසන්කම සහ සංවර්දනය එකට ගමන් කරන්නේ නැත. අවශ්‍ය මානව හිමිකම් සහ සංවර්දනය වේ. සාමයේ සතපෙනුවුන් ගරු නොකරන සමාජය හදවතක් සහ මොලයක් නැති මීනිසුන්ගේ එකතුවකි.
-හර්ෂි-