ඊයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය කණඩායම හමු වූ අවස්ථාවේදී ලීඩර් ආයතනය විසින් ප්‍රසිද්ධ කරන ඉරුරැස පුවත් පත තම පක්ෂයට සම්බන්ධ නොවන බවත් ඊට ආණ්ඩුව විසින් මුදල් ලබා දෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇතැයි ලංකා ගාර්ඩියන් වෙත වාර්තා වේ. අදාල පුවත් පතේ ප්‍රධාන කතුවරයා සහ තවත් අයෙක් ආණ්ඩුවෙන් මුදල් ලබා ගෙන ඇති බව සහ ඊට ප්‍රවුර්ති සපයන දිනපතා පුවත් පතක මාධ්‍යවේදියෙක් කලන්තරක් තිස්සේ අදාළ ගනු දෙනුව ගැන ගිය බවට අදාළ තොරතුරු ළඟදීම හෙළි කරන බවත් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කොට තිබේ.
ඉරුදින ලෙස පළමුවෙන් ප්‍රකාශයට පත් වූ අදාළ පුවත් පත පසුව ඉරුරැස ලෙස වෙනස් විය .
ඉරුදින ලෙස පළමුවෙන් ප්‍රකාශයට පත් වූ අදාළ පුවත් පත පසුව ඉරුරැස ලෙස වෙනස් විය .
Post a Comment