සන්ඬේ ලීඩර් කර්තෘ ප්රෙඞ්රිකා ජෑන්ස්ගේ සටහන් පොත උසාවි නියෝගයක් මත උසාවියට බාරදෙන විට පිටු අසූ නමයක් නොකැඞී තුබූ බවත් එහෙත් උසාවියේදී පෙන්වූ පොතේ කැඩුණු පිටු තුනක් ඇති බවත් රහස් පොලිස් පරීක්ෂක අනුර සිල්වා මහතා සුදු කොඩි නඩුවේ සාක්කි දෙමින් පැවැසීය. දීපාලි විජේසුන්දර මහත්මියගේ ප්රධානත්වයෙන් යුත් ති්රපුද්ගල මහාධිකරණය ඉදිරියේ සාක්කි දෙමින් ඔහු එසේ කීවේය.
යුද්ධයේ අවසන් දිනයන්හිදී සුදු කොඩි රැුගෙන එන අයට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළැයි සන්ඬේ ලීඩර් පත්රයේ පළවූ පුවතක් සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මේ නඩුව පවරා ඇත.
Home Breakingnews සුදු කොඩි නඩුවෙ සාක්ෂි?
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment