ඔබ සෝමාවතී ගැන පමණක් නොව කඩුවෙල මල්ලිකා ගැනද දනී.
සෝමාවතී තම පෙත්සම අගවිනුසුරුවරයට ඉදිරිපත් කලේ 2011.02.05 වැනි දිනය. ඇය මෙය දිවුරුම් ප්රකාශයක් මගින් ඉදිරිපත් කලාය. 2011.02.22 මෙම පෙත්සම අගවිනුසුරු අශෝක සිල්වා, ශිරාණි තිලේකවර්දෙන සහ කේ.ඒ.එස් සුරේෂ් චන්ද්ර මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනුසුරු මඩුල්ල සලක බැලු අතර ඉන්පසුව මුදා හරිනු ලැබිණි.
ඇය අගවිනුසුරුට ලිවීමට පෙර තම දුක්ගෙනවිල්ල දුවුරුම් ප්රකාශයක් මගින් නීතිපතිට දැන්වුවාය. එයට පිලුතුරක් නොලැබුණු නිසා ඇය වැලිකඩ සිට අගවිනුසුරුට ලීවාය.
හර්ෂි සි. පෙරේරා

Post a Comment