ලිබියානු මිනීමරුවාගේ අණ ප්‍රතික්ෂේප කොට ගුවන් මුදා නියමුවන් පැනයයි

ලිබියානු ජනාධිපති ගඩාෆි විසින්, තම රටේ ක්‍රියාත්මක වන විරෝධතා වලට ගුවනින් බෝම්බ හෙළන්නැයි එරට ගුවන් හමුදාවට යළිත් නියෝග කොට ඇති නමුත් අදාළ ගුවන් නියමුවන් තම ගුවන් යානා රටින් පිටතට රැගෙන ගොස් මෝල්ටා හී ගොඩ බැස්ස වූ බව ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරයි. අදාළ ගුවන් නියමුවන් දෙදෙනා කර්නල් ධුරය හොබවන අතර මින් එක අයෙක් දේශපාලන රැකවරණය ඉල්ලා ඇතැයි දැන ගන්නට ලැබේ.

Tell a Friend