ලිබියාව වහාම ප්‍රචණ්ඩ ක්‍රියා නතර කල යුතුයි - ඔබාමා

බැරක් ඔබාමා ලිබියානු නායකයාට තරයේ අවවාද කරයි. තවද ප්‍රන්ච්ද ක්‍රියා නවත්තුවේ නෙත්නම් ඔහුට ජාත්‍යන්තර සම්බාදක වලට මුහුණ දීමට සිදු වෙනු ඇතයි ඔහු පවසයි. තවද ගඩාපි ගේ ක්‍රියා දරුණු සහාසික සහ පිළිගත නොහැක්යි කියා සිටි.

පීඩාව සහ ලේවෙගිරිම සහසිකයි. පිළිගත නොහැකියි.සාමකාමී පෙළපාලිකරුවන්ට වෙඩි තැබීම සහ තර්ජනය කිරීම සිදුවෙනවා. තවද ලිබියානු ජනතාවට දඩුවම් පමුණුවනු ලබනවා. මේ තත්වය ජාත්‍යන්තර සංකල්පයන්ට විරුද්දයි. පොදු විනීත බාවයටද විරුද්දයි.

ඇමෙරිකානු පුරවැසියන් එරටින් ඉවත් කිරීමට පියවර ගැනීමට යාමත් සමග ඔබාමා සිය නිහඩතාවය බිදදෙම්මේය.


යු. කේ. ගාඩියන් ඇසුරෙන්
හර්ෂි සි. පෙරේරා