ඉරාන යුද්ද නැවු සුවස් ඇලට ඇතුල් වෙයි.

ඉරාන නැවු දෙකක් අද එනම් අගහරුවාදා සුවස් ඇලට ඇතුළුව ඇත. සිරියාවට යන අතර තුර මෙසේ ඇතුළුව ඇති නැවු ඉස්රායෙලය තමන් පොර්කොපකිරීමක් ලෙස සලකා ඇත. මේ නැවු ඇලට ඈතුලුව ඇත්තේ උදැසෙන 5.45 ට පමණය.

නිලදාරීන් පවසන ආකරයත 1979 ඉස්ලාමික් විප්ලවයෙන් පසුව සුවස් හාරහා යන පළමු ඉරාන යුද නැවු දෙක මෙය වේ. ඒවා සිරියාවට වගකිවයුතු වේ. මේ ගමන සදහා ඔවුන් අනිවාර්යෙන් ඉස්රායෙලය පසු කර යායුතුය.

ඊජිප්තුවේ මීන් ප්‍රවුර්ති ඒජන්සිය වාර්තා කල අන්දමට ඇල මාර්ගයේදී මාරු විය යුතු බවට නැවෙන් ඉල්ලා ඇති අතර ඔවුන් ආයුද, නියෂ්ටික සහ රසායන ද්රවිය රැගෙන යන්නේ නැත.


ද ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙන්
හර්ෂ්.සි.පෙරේරා