ලංකාවෙදි සුජාත වර්ල්ඩි කප් එකක්

මෙවර ලෝක කුසලාන නැරඹීම සඳහා ආර් පේ‍්‍රමදාස,පල්ලෙකැලේ හා සූරිය වැව පිට්ටනිවලට පැමිණෙන නරඹන්නන්ට රතිඤ්ඤා තහනම්ය..සංගීතේ තහනම්ය...මත්පැන් තහනම්ය...මේ පොලිස්පතිවරයා ඊයේ ඒ බව මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කරමින් නම් කළ ලැයිස්තුවයි.

1.ගිනි අවි
2.රතිඤ්ඤා දුම් බෝම්බ
3.පිහියා තියුණු ආයුධ
4.වීදුරු බෝතල්, කෑන්
5.මත්පැන් රැුගෙන ඒම හෝ බී පැමිණීම
6.ජාතික කොඩිය නොවන වෙනත් කොඩි
7.කොඩි සඳහා පොලූ
8.කිසිම ආකාරයක සටන් පාඨ ලියූ කොඩි බැනර් බ්ලැක්කාර්ට්
9.අපහාසවන ලෙස ලියූ වාක්‍ය සහිත කොළ
10.සංගීත භාණ්ඩ
11.ලේසර් පොයින්ට්ස් දර්පණ
12.වෘත්තීය වීඩියෝ කැමරා