සන්ධානයෙන් බියගම ප‍්‍රාදේශීය සභාවට තරග කරන තිමල්කා පොත්තෙවෙල හා සමන් වීරසිරි යන අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් බව කියන පිරිසක් සපුගස්කන්දේ දී ගැටුමකට මැදි වී පොත්තෙවෙල මහත්මියගේ ආධාරකරුවන් සිවු දෙනකුට පොලූ පහර වැදී ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. පොත්තෙවෙල මහත්මියගේ කාරයට ද ත‍්‍රිරෝද රියකට ද අලාභහානි වී ඇත. අපෙක්ෂකයන් දෙදෙනාම එහි නොසිටි බව ද වාර්තාවෙයි.
Home Breakingnews මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment