ඊජිප්තුව නිදහස්

ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් ඉල්ලා අස්වෙයි. ඔහු සිිය බලතල හමුදාවට භාර දෙන ලදි.

උප ජනාධිපති රුපවාහිනිය ඔස්සේ ජනතාවට ප‍්‍රකාශ කළේ ජනාධිපතිි සිය තනතුර අතහැර ගිය බවත් සිය අධිකාරිය හමුදාවෙි උත්තරිතර සභාවට බාර කළ බවත්ය.

ටායිහිර්හිි ජනතාව ප‍්‍රතිඝෝෂා කරමින් කිවෙි අපි ආණ්ඩු පෙරලා දැමු බවයි. එකිනෙකා වැළද ගනිමිින් ප‍්‍රීති වු ජනතාව අතර සතුටු කදුලු වැගිරුවන්ද දැකගත හැකි විය.

රට දශක ගණනාවක මර්ධනයෙන් නිදහස් වු බව ඒරට විපක්ෂ නායකයකු වු මොහොමඩි අල්බරාඩි පැවසුවෙිය.


අල් ජසිරා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා