කොළඹින් අද දහවල් 11.30ට පිටත්වී පස්වරු 6.30ට කහටගස්දිගිලියට ළඟාවූ බසයේ මගී රක්කයේ බෑගයක තිබී බිළිඳු සිරුරක් සොයාගත් බව කහටගස්දිගිලිය පොලිසිය කියයි. කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ලක්මාල් විජේරත්න මහතා පැමිණ සිරුර රෝහලට බාර දුන් බවත් දරුවාගේ වයස සිතියක් පමණ විය හැකි බවත් රෝහල් වෛද්‍යවරු කියති.
Home Breakingnews බිළිදු සිරුරක්
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment