ඉන්දු ලංකා මතබේද දුර දිග යන ලකුණු

ශ්‍රී ලංකා මුහුදු තීරයට බලෙන් ඇතුළු වූ ඉන්දියා ධීවරයන් රිමාන්ඞ් කළ පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත්වරියට යාපනයේ ඉන්දියා කොන්සල් කාර්යාලයේ ප‍්‍රධානියා බලපෑම් කළ සිද්ධිය ගැන රජය ඉන්දියාවට සිය අප‍්‍රසාදය පළ කරයි. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් අශෝක් කේ. කාන්තා මහතා විදේශ අමාත්‍යාංශයට කැඳවා රජය නිල වශයෙන් ඒ බව දැනුම් දුන්නේය. කොන්සල් වරයා තමාට බලපෑම් කළ බව මහේස්ත‍්‍රාත්වරිය අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර ඇත.

මෙි වෙන්නේ කුමක්ද?

මෙි දේවල් රටවල් දෙකෙහි විදේශ සබදතා වලට හොද නැත. ධිවර ප‍්‍රශ්නයට අමතරව පාර්වති අමිමාල්ගේ මළගමට පැමිණි තමිල්නාඩු මන්ත‍්‍රිවරයකු වු තිරුවානවලමි හරවා යැවිමද දෙරටෙි සබදතා වලට හොද නැත.

හර්ෂි සි. පෙරේරා