මං ඉල්ලා අස්වන්නේ නැහැ

සභාග රජයක් කළමනාකරණයේදි යමි යමි දේ පිළිබද සමිමුතියකට පැමිණියයුතු වුවත් තමන් වංචාවන්ට වැරදිකරුවන් වුවන් නීතිය ඉදිරියට ගෙන එන බව ඉන්දිය අගමැති මන් මොහන් සිං බදදා ප‍්‍රකාශ කළේය. නමුත් තමා අගමැති ධුරයෙන් ඉවත්වන බව හෙතෙම ප‍්‍රතික්ෂේප කළේය.

ඔහු තරයේ කියා සිටියේ තම ආණ්ඩුවත් එහි අගමැතිවරයාවු තමාත් කොර ගසන තාරාවෙක් නොවන බවයි. තම ආණ්ඩුව වංචාකරුවන් ලුහුබැදිමට කටයුතු කරන බවද හෙතෙම පැවසුවෙිය.

හිටපු විදුලි සංදේශ අමාත්‍යයවරයා වු ඒ. රාජාට වංචා චෝදනා එල්ල විය. රාජා මහතාට එරෙහි පැමිිණිලි නොසලකා හරිමින් නැවතත් ඔහුව තනතුරේ පිහිටවිම ගැන අගමැතිවරයා කිවෙි සභාගයක සහායකයකු පිළිබදව තිරණයක් ගැනිමට තමන්ට හැකියාවක් නැති බවයිි. ඒ සදහා ඔබට ඔබෙි අභිමතය පරිදි කටයුතු කරන්න බැහැ ඒ සදහා පක්ෂයේ නායකයාගේ කැමැත්තද විමසියයුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසුවෙිය.


ද හින්දු ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා