කැටගොඩ පාර්ලිමෙින්තුවට

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පුරප්පාඩු වී තිබෙන කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ධුරයට ජයන්ත කැටගොඩ මහතා නම් කළ අතර, ඔහුගේ නම අද ගැසට්පත‍්‍රයට යැවූ බව අතිරේක මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා කීය.