Home Breakingnews මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා
මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා
By Anonymous • February 07, 2011 • Breakingnews • Comments : 0
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාරදුන් පසුගිය 28 වැනිදා සිට පෙබරවාරි හය වැනිදා දක්වා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳව පැමිණිලි විසි දෙකක් ලැබී ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා කි‍්‍රයාකාරීත්වය කියයි. ඉන් සියයට හතළිහක්ම එකම පක්‍ෂයේ අපේක්‍ෂකයන් අතර හටගත් ආරවුල් බවද මෙම පැමිණිලි අතර පහරදීම් පිළිබඳව පැමිණිලි හතරක් සහ තර්ජනය කර බිය ගැන්වීම් පිළිබඳව පැමිණිලි හයක් තිබෙන බවද එම සංවිධානය කියයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment