යුද කටයුතු වලට ළමුන් බදවාගත් අය නිදැල්ලේ.


ඊලාම් යුද්දයේ හතරවන අදියරේදී ළමුන් යුද කටයුතු සදහා බදවාගත් අය දඩුවම් නොලබා නිදැල්ලේ සිටින වාතාවරණය ගැන එක්සත් ජාතින් රාජපක්ස ආණ්ඩුවට දෝෂාරෝපණය කරයි.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් සහ ඔහුගේ ට්‍.එම.ව්‍.පි පක්ෂයට මේ සම්බන්දව එල්ලවී ඇති චෝදනා විශේෂයෙන් එක්සත් ජතිනේගේ අවදානයට ලක්වී ඇත. ඔවුන් දඩුවම් නොලබා නිදැල්ලේ සිටින වතාවරණය ගැන එක්සත් ජාතින් ප්‍රශ්න කරයි.

ද නේෂන් ඇසුරෙන්
-හර්ෂි-