පකිස්තානයේ හිටපු හමුදා පාලකයා වු පර්වෙයස් මුෂාරෆ් අත්අඩංගුවට ගැනිමට වරෙන්තුවක් ඒරට ත‍්‍රස්තවිරෝධි අධිිකරණයක විනිසුරුවරයෙක් විසින් නිකුත් කර ඇත. මිට හේතුව 2007දි හිටපු අගමැතිි බෙනාසිරි බුතෝ ඝාතනය කිිරිමට ඔහුගේ ඇති සමිබන්ධයයි.
මහජන නඩු පවරන්නා ප‍්‍රකාශ කළේ මුසාරෆ්ට එරෙහිව ඇප දිය නොහැකි වරෙන්තුවිකින් නියෝග කර ඇත්තේ පෙබරවාරි 19ට පෙර අධිකරණය ඉදිරිියේ පෙනි සිටින ලෙස බවයි.
මෙම ඝාතනය ගැන විමර්ශන සිදුකළ එකාබද්ධ කමිටු වාර්තාවෙන් මෙයට මුෂාරෆ්ගේ සමිබන්ධය සහ ඔහුගේ වගකිම ගැන පවසා ඇත.
2007 දි බුතෝව වෙඩි තැබිමෙන් සහ මරාගෙන මැරෙන බෝමිබ ප‍්‍රහාරයකින් මරා දමන ලදිි. ඒ අවස්ථාවෙි ඇ ය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා සියරට පැමිණ සිත කිහිපයක් ගතවුවා පමණි. ඇගේ අනුගාමිකයින් බොහෝ දෙනෙකු මුෂාර්ෆ්ට චෝදනා කළේ ඔහු ඇගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් නොකල බවටයි.
ඇගේ වැන්දඔු සැමියා එනමි අසිෆ් අලි සර්දාරි 2008 පෙබරවාරි මස මැතිවරණයෙදි ඇගේ පතිිස්තාන ජනතා පක්ෂයේ ජයග‍්‍රහනයට නායකත්වය ලබා දුන් අතර දැන් ඔහු ඒරට ජනාධිපතිවරයාද වෙයි.
බුතෝ ඝාතනයේදි මුෂාරෆ් ආණ්ඩුව ඒ පිළිබද චෝදනා එල්ල කළේ පකිස්තානයේ තලිබාන් ප‍්‍රධානියෙකු වු බයිටුල්ලා මෙෂුඩිටය. නමුත් ඔහු ඒ පිළිබද සිය සමිබන්ධය ප‍්‍රතික්ෂේප කළේය.
අල් ජසිරා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා
Home worldview මුෂාරෆ් අත්අඩංගුවට ගැනිමට වරෙන්තුවක්
මුෂාරෆ් අත්අඩංගුවට ගැනිමට වරෙන්තුවක්
By Anonymous • February 12, 2011 • Harshi C. Perera worldview • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment