රාජපක්ෂ ආණ්ඩුව යටතේ සංවර්ධනයක් සිිදුවන බවට ගෙදරින් පිටව කාර්යාලයට යාමෙිදිත් වෙනත් ගමන් බිමන් යාමෙිදිත් පෙනෙන්නට තිබෙි. සෑම තැනකම පාහේ මහා මාර්ග සහ අතුරු පාරවල් හොදින් පිළිසකර කර ඇත. මාධ්‍ය මගින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගැනද අසන්නට සහ දකින්නට ලැබෙි. මෙි තත්වය වඩාත් හොදින් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල දක්නට ලැබෙිි.
එහෙත් මානව හිමිකමි සහ නිිදහස අහිමි කළ සංවර්ධනයක් කුමකටදැයි ඇසිමට සිදුවෙි. උතුරු නැගෙනහිර 30 අවුරුදු යුද්ධය 2009 මැයි මාසයේ නිමාවට පත් විය. නමුත් දෙමළ ජනතාවගේ ප‍්‍රධාන ප‍්‍රශ්න සහ දුක්ගැනවිලිි වලින් එකම සහ ප‍්‍රධාන ඉල්ලිම සංවර්ධනය නොවි. දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් අවශ්‍යයව ඇත. ඒවගේම ඔවුන්ට තම භාෂාවට ගරුත්වයක්ද අවශ්‍යයයි. එහෙත් ජාතික ගී සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ යුතුයි කියන ආණ්ඩුවෙි අදහස බෙහෙත් දැමු තුවාලය චෙිතාන්විතව පෑරිමකි.
දෙමළ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ කළ ඉල්ලිමක් වුයේ ආරක්ෂක අංශ තුළ තම නිියෝජිත බාවයයිි. මෑතකදිි දෙමළ පොලිස් නිළධාරින් 600ක පමණ පිරිසක් ශ‍්‍රී ලංකා පොලිිසියට බදවා ගනු ලැබිණි. නමුත් අපේ හමුදාවන් තුළ දෙමළ ජනතාවගේ නිියොජනයක් ඇති කිරිමට උත්සාහයක් ගෙන නැත.
දෙමළ ජනතාව දැඩිව විරෝධය පලකළ දෙයක් වුයේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සිංහල ජනතාව රැුගෙන ගොස් පදිංචි කරවිිමයි. යුද්ධයෙන් පසුව මෙි වනවිිටත් මෙි තත්වය සිඝ‍්‍රයෙන් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල දක්නට ලැබෙි. ආණුඩුවෙිි සහය මත සිදුවන මෙම ක‍්‍රීයාව ජනවාර්ගිික සමගිියට සහ සහයෝගිතාවයට ඉතාම අහිිතකරය.
එක් පැත්තකින් ඉහත ප‍්‍රධාන ගැටලු තුන දෙමළ ජනතාවගේ මානව හිමිකමි සහ නිදහස ඔවුන්ට අහිිමි කිරිමට හේතුවෙි. වසර 30ක යුද්ධයටද පසුබිම සකස්කළේ මෙම ගැටලුම බව අමතක නොකළ යුතුය.
දැන් අපිි දකුණේ තත්වයට අවධානය යොමු කරමු. රාජපක්ෂ ආණ්ඩුව ප‍්‍රථමයෙන්ම නිදහස අහිමි කළේ මාධ්‍යයවෙිදිින්ටය. එය මෙිි දක්වාම අඛන්ඩව දක්නට ලැබෙි. අලුත්ම නිදර්ශනය ලංකා ඊ නිවිස් වෙබිි අඩවිය පවත්වා ගෙන ගිය කාර්යාලය ගිනිබත් කිරිමය. මෙය ලියන අවස්තාවෙිත් මගේ මතකයට නැගෙන්නේ මාධ්‍යය ආයතනයක සේවය කළ කාන්තාවකගේ පිට බෙිිඩි තලයකින් කැපිමට ක‍්‍රීයා කළ අමාත්‍යයවරයකුගේ මැරයින්ය.
දකුණේ පාරවල් වලට හොදින් කොන්ක‍්‍රීටි දැමුවාට සාමාන්‍යය ජනතාවට බඩු මිිළ දරාගත නොහැක. අමු මිරිස් කිළෝව රුපියල් 1000කි.
ප‍්‍රබල දේශපාලන චරිතයක් වු හිටපු හමුදාපති සිරගෙදරය. පාසල් ළමයෙකු පවා දන්නා ආකාරයට මෙය දේශපාලන පළිගැනිමකි.
රට තුළ පොලිසිය දිගින් දිිගටම සාමාන්‍යය ජනතාවට වධහිංසා පැමිණවිම සහ බොරු නඩු දැමිම ගජරාමෙිට කර ගෙනයයි. සෙසු රාජ්‍යය ආයතන වලද දුෂණය ඉහළ ගොස් ඇත. පාසල තුළ ළමුන්ගේ ගරුත්වයට මුල් තැන ලබාදිම වෙනුවට ලන්චි ෂිටි ගිල්ලවිම දක්වා කුහකත්වය පැතිර ගොස් ඇත. ජනතාවට යුක්තිය පසිදලිම පිළිබද බලාපොරොත්තුවද ගිලිහෙමින් පවති. යුක්තිය පසිදලිමට කිටයුතු කරන ආයතන විශේෂයෙන් දේශපාලනඥයිින් සමිබන්ධ නඩු වලදි ගනු ලබන්නේ අපරාධකරුගේ පැත්ත බව පෙන්නුමි කෙරේ. මෙි සදහා මෑතකාලින උදාහරණ ලෙස නාමිපමුණුව නඩුව සහ දුමින්ද සිල්වා නඩුව පෙන්වා දිය හැක.
ජනතාවට මානව හිමිකමි, නිදහස සහ ගරුත්වය අහිමි කරිමිින් සිදුකරන සංවර්ධනයෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? සියලු මිනිසුන් සමාන බව අමතක කරන යුක්තිය පසිදලිමක් ඇති රටක සංවර්ධනය වුකලි බලය ලබා ගැනිමෙි කුහකත්වයක් මිස අන්කවරක්ද? මිනිස් නිදහස අහිමිකළ සංවර්ධනය සිහිපත් කරන්නේ වෙන කිසිවක් නොව වහල්බාවයයි.
හර්ෂි සී. පෙරේරා
Home social නිදහස සහ ගරුත්වය අමතක කළ සංවර්ධනය
නිදහස සහ ගරුත්වය අමතක කළ සංවර්ධනය
By Anonymous • February 12, 2011 • feature Harshi C. Perera social • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment