උගුරට හොරා බෙිත් කෑම

වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පෞද්ගලික අංශයෙන් මීට මාස දෙකකට පෙර පැරසිටමෝල් පෙති දස කෝටියක් මිලදී ගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. එතරම් ඖෂධ තොගයක් අමාත්‍යංශයෙන් නොගෙන පෞද්ගලිකව මිලදී ගත්තේ ඇයි දැයි අමාත්‍යංශය ප‍්‍රශ්න කරයි.