ප‍්‍රභාකරන්ගේ මව මියයයි.

මරාදැමු එල්.ටි.ටි.ඊ නායක ප‍්‍රභාකරන්ගේ මව එනමි පාර්වති පිල්ලේ මිට ස්වල්ප මොහොතකට පෙර මියගොස් ඇත. මියයන විට ඇය 81වන වියේ පසුවිය. ඇය මිය ගියේ සිය උපන් ගම වු වැල්වැටිතුරෙදිය. මෙ බව සනාථ කළේ හිටපු පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයකු වු එමි. සිවාජිලිංගමි මහතාය.