ලිබියාවෙ මියගිය සංඛ්‍යාව 84කි.

දින 03ක් පුරා ලිබියාවෙ පැවති ආණ්ඩු විරෝධිි පෙළපාලිි වලින් මියගිය මුලු සංඛ්‍යාව 84ක් බව නිිවියෝක් මුලස්ථානය කර ගෙන පිහිටි මානව හිමිකමි සංවිධානයක් ප‍්‍රකාශ කරයි.

ලිබියානු ආරක්ෂක අංශ රටෙ නැගෙනහිර ප‍්‍රදේශවල උත්සන්න වු ආණ්ඩු විරෝධි උද්ඝෝෂණ ඉතා දරුනු ලෙස මැඩපැවැත්විමට කටයුතු කළහ.

හියුමන් රයිටිස් වොචි සංවිධානය සිකුරාදා නිකුත් කළ සිය ප‍්‍රකාශය සදහා රෝහල් ආරංචි මාර්ග සහ සාක්ෂිකරුවන් ගෙන් ලත් තොරතුරු පාදක කර ගන්නා ලදි.

වසර 42ක් තිිස්සේ රට පාලනය කරන මොහමඩි ගඩාෆි ධුරයෙන් ඉවත් වියයුතු බව විරෝධකරුවන්ගේ ඉල්ලිම විිය. සාක්ෂිකරුවන් සහ වෛද්‍ය නිළධාරින් ප‍්‍රකාශ කරන ආකාරයට විිරෝධතා මර්ධනයට පොලිසිය සජිවි උණ්ඩ භාවිතා කළහ.


ද ටයිමිස් ඔෆ් ඉන්දියා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා