කැරලිකරුවන් සහ දකුණු සුඩාන හමුදාව අතර ඇති වු ගැටුමිි වලින් පුද්ගලයින් 105ක් පමණ මියගොස් ඇත. කලාපයේ ස්වාධිනත්වය පිළිබද ජනමත විචාරණයේ ප‍්‍රතිඵල නකුත්වි දින ගණනාවකට පසු දේපාර්ශවය අතර සටන් ඇති විය.
ගිය මාසයේ ඇති කරගත් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් කැරලි නායක ජෝර්ජ් ආතර්ගේ සටන්කාමින් ජොන්ග්ලිහි හමුදා මුලස්ථානයකට පහරදිිමත් සමග මෙම ප‍්‍රචණ්ඩත්වය ඇතිවිණි.
හමුදා ප‍්‍රකාශකයෙක් සදහන් කළේ ළමුන් සහ කාන්තාවන් ඇතුලු සිවිල් වැසියන් 39 දෙනෙකු මරණයට පත් වු බවත් 65 දෙනෙකු තුවාල ලැබු බවත්ය.
ජොන්ග්ලිිහි ෆැන්ගැක්හි බදාදා සහ බ‍්‍රහස්පතින්දා ඇති වු ගැටුමි වලින් දේපාර්ශවයේ සටන්කාමින් 50ක් මිියගොස් 16 දෙනෙකු තුවාල ලැබු බව හමුදාව ප‍්‍රකාශ කරයි.
ආතර් මෙි පිළිබදව දකුණු සුඩාන හමුදාවට දෝෂාරෝපනය කළේය.
ජුලි මාසයේ ජාත්‍යයන්තර පළිගැනිමට පාත‍්‍ර වු දකූණු දේශයේ ආරක්ෂාව ස්තාපිත කිරිම අභියෝගාත්මක එකක් බව විශ්ලේෂකයෝ ප‍්‍රකාශ කරති.
අල් ජසිරා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා
Home worldview දකුණු සුඩානයේ සිය ගණනක් මරුට
දකුණු සුඩානයේ සිය ගණනක් මරුට
By Anonymous • February 11, 2011 • Harshi C. Perera worldview • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment