පිනට ලැදි පිනට ගැති නාමල

අද ඇතැමුන්ට පන්සල මතක් වනුයේ නායකත්වයට පත්වීම සඳහා යැයි ද, වෙනත් බොහෝ දෙනා පන්සල් යනුයේ විභාගයක් හෝ ඡුන්දයක් ළං වන විට යැයි ද හම්බන්තොට දිස්ත‍්‍රික් මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා මහනුවර මාවිල්මඩ ශ්‍රී විසුද්ධාරාමයේදී පැවැසීය.