ගංවතුර ආධාරයටත් විදී

ගංවතුරින් විපතට පත්වූවනට රජයෙන් දුන් බව කියන ත‍්‍රිපෝෂ පැකට් හාරසිය අසුපහක් අඩංගු කවර දාසයක් කල්අඩියේ නිවසක ස`ගවා තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.