අපේ හමුදා සුඩානයට යයිද?

 සුඩානයේ අයිවරිකෝට් රාජ්‍ය මෙහෙවර සඳහා එක්සත් ජාතීන්ගේ ධජය යටතේ ශ්‍රී ලංකා හමුදාවටද ඉඩකඩ ලැබෙතියි ආරක්ෂක ආරංචි කියයි.