නාමල්ව පිමිබිම කොහෙන් කෙලවර වෙයිද?

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාව ආණ්ඩුවේ අනාගත නායකයා ලෙස පුම්බන්න දරණ උත්සාහයත් සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අභ්‍යන්තරය ඉරිතලා ගොස් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඞී. ලාල් කාන්ත මහතා පවසයි.