යුද්ධය අවසන් වී වසර එකහමාරක් ගත වී ඇතත්, යාපනය තව දුරටත් ක‍්‍රියාත්මක වන්නේ මිලිටරි පාලනයක් බව පෙන්වා දුන් සිල්වා මහතා යාපනයේ අද සිදුවන මිනී මැරීම්, මංකොල්ලකෑම්, ස්ත‍්‍රී ¥ෂණ සහ පැහැර ගැනීම් වලට එරෙහිව ආණ්ඩුව නීතිය ක‍්‍රියාත්මක නොකිරීමෙන් පෙන්නුම් කර ඇත්තේ, එම සිදු වීම් පිටුපස සිටින්නේත් ආණ්ඩුවට සම්බන්ධ ප‍්‍රබල කොටස් බවත් පැවසීය.
Home Politics මේ කොහියන්නේ? හමුදා ආණුඩුවකට - ටිල්වින්
මේ කොහියන්නේ? හමුදා ආණුඩුවකට - ටිල්වින්
By Anonymous • January 12, 2011 • interviews Politics • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment