අපේකම මිලේචිඡත්වයට උඩගෙඩිදිමද?

අපේකම යනු ශිෂ්ට සමිපන්න දේ බැහැර කර මිලේචිඡදේ පාසැල් වල කිරිමට ඉඩ හැරිමද?

වෙිවැල් කෝටු නාරං සියඔලා               අතු
තැන තැන පරිගණක දෙනවා මෙයින්      මතු
රට වඩන ශිල්පයමයි උගත                     යුතු
අපේකමට නමි පිටු පා නොයා                 යුතු

තවද වෙිවැල් කොටු නාරං සියඔලා පාසලට ගෙන එමට අරඅදින මෙම රාජපක්ෂ ආණ්ඩුව සහ එම ආණ්ඩු ගැති මාධ්‍යය මෙරට උත්තරීතර නීතිය වු ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව ගැන දනිද? නැතිනමි කුහකම විසින් ඔවුන්ට නීතිය සහ ශිෂ්ටත්වය අමතක කරන්නට බලකර සිටිද?ිි අපේ නීතියට අනුව වධහිංසාවට ලික්නොවි සිටිමෙි අයිතිය මුලික මානව හිමිකමකි’. වධහිංසා පැමිණවිිම බරපතල අපරාධයකි.
ඇතැමි පන්සල් වල හාමුදුරුවරන්ටද වෙිවැල් කොටු නාරං සියඔලා පාසල තුළ පවතිනු දැකිමට ඇත්තේ පුදුම උනන්දුවකි. ඒ උන්නාන්සේලාට අනුව අපේ වැඩිිහිටි පරමිපරාව මෙි තත්වයේ සිටින්නේ පාසල් වලදි ඔවුන්ට නාරං කොටු සියඔලා වලින් ගැසු නිසාය.

මෙි කියන වැඩිහිටි පරපුුරෙන් බහුතරය සිදුකරන්නේ කුමක්ද? පාසලට ළමයකු ඇතුලු කිරිමෙිදි පගා ගැසිමය. පාසලේ වැසිකිලිය සැදිමට ගෙනෙන සිමෙන්ති කොටිටය සොරකමි කිරිමය. ළමුන් අපයෝජනයට ලක් කිරිමය. ළමුන්ට වධහිංසා පැමිණවිමය.මගුල් ගෙවල්වල යෑම සදහා ඇතැමි පාසල් වසා දැමු අවස්ථාවක්ද මාධ්‍යය වාර්තා කරන ලදි.

මාධ්‍යයවෙිදින්ගේ ඉහත සදහන් අපේකමට පහත කවියෙන් පිළිතුරක් ලැබෙි.

නිසිදේ ඉගෙන ගන්නට මග කියා               නොදි
බැට දේ නමුත් කළ කළදේ යයි                  වැරදි
කෙවිටෙි බලෙන් එනවා නමි නූවණ         ඇදි
මෙරටෙි ගොනුන් පඩිදුන් වනු ඇති           ළගදි
                                 රැුපියෙල් තෙන්නකෝන්

හර්ෂි සී. පෙරේරා