ඡන්ද කාරයින්ට හොද වැඩෙි

ගමට විදුලිය නොදී ගමට නොඑන්නැයි පොල්පිතිගම සියඹලන්ගමුව වැසියෝ අද උද්ඝෝෂණයක් කළහ. ලන්තෑරුම් රැුගත් ගැමියෝ සමග මෙම උද්ඝෝණෂයට කුඩා දරුවන් ද එක්වූහ. ගමපුරා කළු කොඩි ගසා තිබිණි. ළඟ එන ඡුන්දයට පෙර ගමට විදුලිය ලබා ගැනීම මොවුන්ගේ අරමුණයි.