අලින්ට අපලයි

යාල සිතුල්පව්වේ තිස්සමහාරාම පාරේ වල් අලියකුට වෙඩි තබා මරාදමා ඇතැයි සිතුල්පව් විහාර ආරංචි මාර්ග කියයි. ටී 56 ගිනි අවියකින් වෙඩි තැබූ ලකුණු ඇතැයි දැන ගන්නට ඇත.