රාජපක්ෂට එරෙහිව යුධ අපරාධ විමර්ශන ඇරෙඔිද?

 පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ සිටින ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව යුද අපරාධ පිළිබඳ විමර්ශනයක් වහාම අරඹන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල්* ඇමරිකානු රජයෙන් ඉල්ලා ඇති බව ප‍්‍රංශ පුවත් සේවය (එඑෆ්පී* වාර්තා කර ඇත.