දෙවන සුනාමියේදි විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් නිහඩයි

 සුනාමි ව්‍යසනයට පමණක් දෙවෙනි වූ මෙවර ගංවතුර ව්‍යසනය වෙනුවෙන් විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයන්ගෙන් කිසිදු ආධාරයක් ශ‍්‍රී ලංකාවට නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තා වේ. සුනාමි ව්‍යසනයේදී ඉතා විශාල ලෙස ආධාර කළ විදෙස් ගත ශ‍්‍රී ලාංකිකයෝ මෙවර එ් සඳහා උත්සුක නොවන බවද දක්නට ලැබේ. ඊට ප‍්‍රධාන ලෙස හේතු වී ඇත්තේ ආණ්ඩුවේ අ¥රදර්ශී දුෂ්ඨ ප‍්‍රතිපත්ති බවද ‘ලංකා ඊ නිව්ස්’ කළ විමර්ශනයේදී හෙළි විය.