බෝක්කු විශාරධයින්

වාර්මාර්ග ඇමති හැරෙන්නට එම සමුහ චායාරූපය සඳහා පෙනී සිටි තවත් පිරිස් සිටියහ. අදාල ව්‍යාපෘතිය ගැන රාජපක්ෂගේ පුවත්පත සඳහන් කලේ මෙලසය. එනම්, " කිරිඳීඔය හරහා රුපියල් ලක්ෂ 200 ක වියදමින් ඉදිවන අට්ටික්කා අමුණෙහි සැලැස්ම වාරිමාර්ග අධ්‍යක්ෂක ජනරාල් ජී. ජී. ඒ. ගොඩලියද්ද මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, කථානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ පරීක්ෂාවට යොමු කළ අයුරු." තමන්ට භාර කටයුත්ත හැර අනෙක් සියල්ලම කිරීමට ලංකාවේ ය දක්ෂය. මෙහි තමන්ගේ ප්‍රසිද්ධිය සඳහා කෙල හළමින් සිටින පිරිසක් බෝක්කු විෂරධයින් සී සමුහ චයරුපයට පෙනී සිටි අයුරුය.

Tell a Friend