චාල්ස් කුමරුගෙන් පණිවිඩයක්

 චාල්ස් කුමරු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතා වෙත පණිවිඩයක් එවමින් ගංවතුර සහ අධික වැසි නිසා පීඩාවට පත් ශ‍්‍රී ලාංකිකයන්ට සිය සංවෙිගයත් සහායත් ප‍්‍රකාශ කරයි.