පුද්ගලයකුට ඊජිප්තුවෙිදි මරණිය දණ්ඩනය නියම වෙි.

2010 ජනවාරි මස කොප්ටික් ක‍්‍රිස්තියානුවන් සය දෙනෙකු සහ මුස්ලිමි පොලිස් භටයෙකු මරා දැමිම ගැන පුද්ගලයකුට ඊජිප්තුවෙිදි මරණ දඩුවම නිියම වි ඇත.

මෙම කණ්ඩායම ඝාතනය කිරිමට වරදකරු වුයේ මොහොමඩි අහමඩි හුසේන්ය. දකුණු ඊජිප්තුවෙි නාගා හමාඩිිහිදි කොප්ටික් නත්තල උදෙසා මැදියමි ? දේව මෙහෙයක් පැවති ස්ථානයට පිටතදි මෙම ඝාතනය සිදුවිය.

මෙම ඝාතනය පළිගැනිමක් බවට වාර්තා වෙි. ඒ ක‍්‍රිස්තියානි මිනිසෙකු 12හැවිරිදි මුස්ලිමි දැරියක් දුෂණය කිරිම සමිබන්ධයෙනි.
ඇලෙක්සැන්ඩ‍්‍රාහි කොපික් පල්ලියක මරාගෙන මැරෙන බෝමිබකරුවකු සිදුකල පිපිරිමෙන් පුද්ගලයින් 23ක් මරණයට පත්විමෙන් සති දෙකකට පසුව අධිකරණය මෙම දඩුවම පමුණුවන ලදි.

බි.බි.සි ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා