නව නාවික හමුදාපති වැඩ බාරගනි.

17 වැනි නාවික හමුදාපති වශයෙන් සී.ඩබ්ලිව්.ඒ.එස්. දිසානායක මහතා අද නාවික හමුදා මූලස්ථානයේ දී වැඩ බාරගත්තේය. ඒ වෙනුවෙන් විශේෂ උත්තමාචාරයක් ද පැවැත්විණි. හිටපු නාවික හමුදාපති අද්මිරාල් තිසර සමරසිංහ මහතා නව හමුදාපති රාජකාරී බාරදෙමින් චාරිත‍්‍රානුකූලව අසිපත පිරිනැමීය.