කියුබාව පිළිබද ඇමෙරිකානු ගමනාගමන ප‍්‍රතිපත්තියේ වෙනසක්

 එක්සත ජනපද  ජනාධිපති බැරැුක් ඔබාමා   කියුබාව සමිබන්ධයෙන් සිය රට අනුගමනය කරන ගමනාගමන ප‍්‍රතිපත්තියේ වෙනසක් ඇති කිරිමට බලාපොරොත්තු වෙයි. එය කොමියුනිස්ටි රටට යන ශිෂ්‍යයින්ට ආගමික හා සංස්කෘතික කණ්ඩායමි වලට ඉමහත් පහසුවක් වනු ඇත.

ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ මෙම ක‍්‍රියාකාරකමි කියුබාවට එරෙහි සමිබාධක සමග එක්ව ගත්විට එය සියල්ලන්ගේම ඉලක්කය වු සිය පුරවැසියන්ගේ අයිතිවාසිකමි ආරක්ෂා කර දෙන කියුබාවක් බිහිිකිරිමට ලගා විය හැකි බවයි.

වෙන්ව සිිටින කියුබානු පවුල් එක් කිරිම පිළිබදව ජනාධිපතිවරයාගේ 2009 අප‍්‍රියෙල් ක‍්‍රියාකරකමි වලට මෙම පියවරද එකුතුවිම වැදගත් වෙි. මෙය කියුබානු ජනතාව සමග සන්නිවිදන කටයුතු පහසු කිරිමෙිලාද හේතු වෙි. ඒ වගේම කියුබාවට මානුෂවාදි ද්‍රව්‍යය ගලා එමෙි ප‍්‍රවණතාවයද වැඩි කරයි යනුවෙන් ධවල මන්දිරය ප‍්‍රකාශ කරයි.



ද හින්දු ඇසුරෙන්