රුහුණු සිසු ගැටුම

 රුහුණු සරසවියේ කළමනාකාර හා මූල්‍ය පීඨ මධ්‍යවාර පරීක්ෂණය අවසානයේ සරසවි ප‍්‍රධාන දොරටුව අසල දී ඇති වූ ගැටුමකින් සිසුහු නවදෙනෙක් තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළු කරනු ලැබූහ. ඉන් හය දෙනෙක් මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයෝය. බෝතල, පොලූ, මුගුරු හා බයිසිකල් චේන් මේ ප‍්‍රහාරයට යොදාගෙන ඇතැයි කියති.