මුන් කමිටුවෙ කාලය දික්වෙයි

ශ්‍රී ලංකාවේ අවසන් යුද ගැටුම් පැවැති කාලවලදී සිදුවූ බව කියන මානව හිමිකම් සම්බන්ධයෙන් උපදෙස්ගැනීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් පත්කළ උපදේශක කමිටුවේ කාලය පෙබරවාරි අගතෙක් දීර්ඝ කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම් තීරණය කර ඇත. ඉකුත් ජූනි මාසයේදී මේ ත‍්‍රී පුද්ගල කමිටුව පිහිටැවිණි.