කවිද මෙ අලි අපරාධය කළේ?

 පොල්පිතිගම මකුල්පොත වගාවකට හානි කළැයි වල් අලියකුට වෙඩි තැබූ අය සොයා පොලිසිය අද පරීක්ෂණ ඇරැුඹීය. හිසට වෙඩි වැදී කුඹුරේම වැටී සිටි අලියා අවුරුදු 15ක් පමණ වෙතැයි වනජීවි නිලධරයෝ කියති.